Print this Article


උප ප්‍රධාන සංඝනායක පදවිය ලබති

උප ප්‍රධාන සංඝනායක පදවිය ලබති

කොළමුන්න ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරාධිපති ශාසන කීර්ති කොළමුන්නේ ශ්‍රී සුමනවංශ නාහිමි කෝට්ටේ ශ්‍රී කල්‍යාණ ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා ඇත.