Print this Article


 ලේ දන්දීමේ පින්කමක්

 ලේ දන්දීමේ පින්කමක්

විහාරමුල්ල ශ්‍රී සුමන අවමංගල්‍යාධාර සමිතිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පින්කම අටවෙනි වරටත් ඉකුත් (29) වෙනිදා විහාරමුල්ල මුප්පනේ රජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.