Print this Article


 කාව්‍යමය ධර්ම දේශනාවක්

 කාව්‍යමය ධර්ම දේශනාවක්

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බෞද්ධ සංගමය මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහනේ මෙම වර්ෂයේ ප්‍රථම ධර්මදේශනා පින්කම ඉකුත් (29) වෙනිදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර කන්දකැටිය දේවානන්ද හිමි විසින් කාව්‍යමය ධර්ම දේශනාවක් පැවැත්වූ අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් මෙම කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.