Print this Article


ගලගම අත්ථදස්සි මහා නාහිමි ජන්මශත සංවත්සරය

ගලගම අත්ථදස්සි මහා නාහිමි ජන්මශත සංවත්සරය

ඓතිහාසික මහියංගන රාජමහා විහාරය, රංගිරි දඹුළු රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවිය හොබවන ලද ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ජන්මශත සංවත්සර ගුණානුස්මරණ පින්කම් මහියංගන රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ධුරන්ධර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජනවාරි 11 වන දින සිදු කිරීමට නියමිතව තිබුණි.