පිහිට පතයි 
මැල්ලවගෙදර, වරාදල, ඕතර පාර, අංක 269/1 හි පදිංචි මාස 6 ක් වයසැකි බිළිදිය දරුණු 
අක්මා රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට හදිසි අක්මා බද්ධයක් කළ යුතු බව වෛද්‍ය නිර්දේශය 
බව ද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. පරිත්‍යාගශීලින් වේනම් මීරිගම 
මහජන බැංකුව ගිණුම් අංක 198200130034605 (නිශාන්ත) ගේ පන්නල සම්පත් බැංකුවේ ගිණුම් 
අංක 116654212269 දරණ ගිණුමට මුදල් බැරකල හැකිය. වැඩි විස්තර
0762004542 (පියා) 0762006970 (මව) විමසිය හැකිය.  |