Print this Article


බෝධි අංකුරයක් රෝපණය කිරීම

බෝධි අංකුරයක් රෝපණය කිරීම

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම කැලණිය ගුරුකුල විද්‍යාලයීය පරිශ්‍රයේ දී මේ මස 18 වැනිදාට සිදු කිරීමට නියමිත ය. එම විදුහලේ 75 වන සැමරුම් මාලාවට සමගාමීව බෝධින් වහන්සේ රෝපණය සිදුවන බව දන්වා සිටියි.