පිහිට පතයි 
බණ්ඩාරගම, සංඝමිත්තා මාවතේ පදිංචි විරාජ් කුමාර සිරිසේන වකුගඩු දෙකම අක්‍රීයව දැඩි 
රෝගාතුරව සිටින බව කියයි. ඔහුට “ඒ පොසිටිව්, ඒ නෙගටිව්” හෝ “ඕ පොසිටිව්, ඕ නෙගටිව්” 
වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. වකුගඩුවක් පරිත්‍යාග 
කළ හැකි අයකු වේ නම් 076 65 79802 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.   |