Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නිට්ටඹුව, ඩඩ්ලි සේනානායක මාවතේ පදිංචි කේ.ඒ.ආර්. පත්මකුමාර යන අයගේ වකුගඩු අක්‍රීය වී ඇති බව කියයි. “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 071 6212316 හෝ 0779453404 දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.