Print this Article


මනුසත් පදනමෙන් ප්‍රදානයක්

මනුසත් පදනමෙන් ප්‍රදානයක්

රැකවරණය වෙනුවෙන්, පෙනී සිටින උපුල් ප්‍රසාද් අසරණ සරණ මනුසත් පදනම මඟින් පසුගියදා හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානයේ අම්/සිරිධම්මරතන මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා උදෙසා සිවුරු පිරිකර පූජා කිරිම සහ ප්‍රදේශයේ ගර්භණී මව්වරුන් වෙනුවෙන් භාණ්ඩ ප්‍රදානය කිරීමක් විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.