Print this Article


දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන හිමියන්ගේ 55 වැනි ජන්ම දිනය සමරා ත්‍රිකුණාමලය ,මූතූර්,ඉචරම්පත්තුව, වෙරුගල් ඓතිහාසික ලංකා පටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ දී මෙම 13 වැනි දින පින්කම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින උදෑසන 06.00 ට කිරිපිඬු බුද්ධ පූජාව, පෙරවරු 11.00 ට මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාව සහ සවස 06.00 ට චෛත්‍ය පූජාවක් සහිත ව ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කමක් හා සෙත් පිරිත් දේශනාවකි.