Print this Article


නව නිවසක් පිරිනැමෙයි

නව නිවසක් පිරිනැමෙයි

සෙල්ලකතරගම පදිංචි පවුලකට නව නිවසක් ඉදිකර දීමට ඉර්ෂාද් අලි මහතා පියවර ගෙන ඇත. කතරගම මහසෙන් රාජමහා විහාරාධිපති ජිනානන්ද, වතුරුවා රජ මහා විහාරාධිපති දෙනගම ධම්මරතන යන හිමිවරු කතරගම බස්නායක නිලමේතුමන්ගෙන් කළ ඉල්ලීමක් මත ශ්‍රීලංකා යුදහමුදාවේ ශ්‍රමදායකත්වය මත ඉදිකරන ලද්දකි. නව නිවස නිවාසලාභී පවුලට භාරදීම පසුගියදා සිදුකෙරිණි.