Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තුෂාණි නිරෝෂා ඩයස් නැමති අයට ඉතාමත් ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව දන්වා ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් 0777 880302 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

කොට්ටාවේ පදිංචි චන්ද්‍රලතා දිසානායක (51) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 076 3069051 හෝ 072 1872573 දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

එන්.ඩී. සංජය මහතා (46) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇති බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0766044531/0705854531 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

****

හංවැල්ල, ඉහළ හංවැල්ල පදිංචි එන්.ජී. මදූෂ සම්පත් නැමති අයට හදවතේ කපාට බද්ධ කිරීමේ සැත්කමක් කිරීමට සිදු වී ඇති බව කියයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0719281233 හෝ 0713630940 දුරකතනයෙන් විමසිය හැකි බව ද මුදලින් ආධාර කිරීමට කැමැතිනම් කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8143002032 හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 85295863 ගිණුමට ආධාර බැරකළ හැකි බව ද කියයි.