Print this Article


කාරක සංඝ සභික ධුරයකින් පිදුම් ලබයි

කාරක සංඝ සභික ධුරයකින් පිදුම් ලබයි

ස්‍යාමොපාලි වංශික මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභා සම්මතයෙන්, මල්වතු මහා විහාරවාසී, යටිනුවර රත්තේපිටිය ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන් කෘත්‍යාධිකාරී, දන්තුරේ මුංවතුගොඩ පුරාණ විහාරාධිපති රඹුක්වැල්ලේ නන්දාරාම හිමි කාරක සංඝ සභික ධුරයකින් පිදුම් ලබයි.