Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

මීරිගම, ජයසුමනාරාමාධිපති, ශාස්ත්‍රපති අස්සජී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පසුගිය දා ධනංජය කුල දරුවා මාතර සාසන ධම්සර නමින් සසුන් ගත විය. පස්යාලේ දම්වල සාසනරතන භාවනායතනයේ ආශ්‍රමාධිපති විනයාචාර්ය ශාස්ත්‍රපති කෝට්ටේ සාසනතිලක හිමියෝ උපාධ්‍ය‌යන් වහන්සේ වෙති.