Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

වප් පුර පසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන -පෙ.ව.06.00 -06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරායේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි. උදෑසන බුද්ධ පූජාව, ,07.00-08.00 උදේ දානය හා විවේකය. 08.00-09.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. දායකත්වය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ සීල භාවනා සමිතිය . 09.00-10.00 පෙරවරු ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, දායකත්වය දරන්නේ සමන්දා විජේමාන්න මිය යි. 11.00-11.30 දිවා බුද්ධ පූජාව විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි. 11.30-12.00 දිවා දානය හා විවේකය. පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය , 02.00 -03.00 විශේෂඥ වෛද්‍ය දේශනය , 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 04.00-05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි .05.00-06.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, දායකත්වය දරන්නේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ සීල භාවනා සමිතියයි. 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.