Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අක්මා රෝගයෙන් ඉතා අසාධ්‍ය තත්වයේ සිටින සිය මවට ධ+ ( ඕ පොසිටිව්) හෝ ඒ+ (ඒ පොසිටිව්)වර්ගයේ අක්මාවකින් 30%ක ප්‍රමාණයක් ඉතා මණින් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාග කිරීමට කැමැති වයස අවුරුදු 25-50 අතර පින්වත් පරිත්‍යාගශීලියකු වේ නම් හැකි විගස 0769968498 හෝ 0770490799 දුරකථන අංකයන්ට දන්වන මෙන් ඉල්ලා සිටියි. පරිත්‍යාග කළ අයගේ එම ඉන්ද්‍රිය නැවත යතා තත්වයට පත්වන බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියයි.

****

අම්පාර, උහන, එකමුතුගම අංක 395/ ඒ දරණ ලිපිනයේ පදිංචි ආර්. කේ. සුනිල් රත්නායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මණින් ඒ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියකු වේ නම් දුරකතන 0779825297 අංකයට දැනුම් දෙන ලෙස ද, ඉල්ලීමක් කරයි.

****

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන විසි හැවිරිදි පුතුට හැකි ඉක්මනින් ර්‍ණ+ (ඕ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. මේ ශල්‍යකර්මයට ඉතා විශාල මුදලක් වැය වන බව ද පවසයි. පියාණන් ද නැතිව මේ දක්වා උස්මහත් කරගත් තම පුතුගේ ජීවිතය බේරා ගැනීමට උපකාරි වන්නැයි මව පින්වත් ඔබගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බව කියයි. 'ඕ පොසිටිව්' වර්ගයේ නීරෝගි වකුගඩුවක් ප්‍රදානය කළ හැකි දාන පාරමිතා පුරන්නකු සහ සැත්කමට වැය වන මුදල සපුරාගැනීමට උපකාරි විය හැකි අය වේ නම් 076-8544209 (මව) අමතන ලෙස ඉල්ලා සිටින බව කියයි. පරිත්‍යාග: සම්පත් බැංකුව, දෙහිවල ශාඛාව, කේ.සී. විතාරණ, 101750151141 දරන ගිණුමට බැර කළ හැකි බව ද කියයි.

****

කොළඹ කොටහේන පදිංචි වයස අවුරුදු 65ක් වන වී. ධනබාලසිංහ යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉතා ඉක්මණින් ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන බව වෛද්‍ය නිර්දේශය වන බව ද කියයි. පරිත්‍යාග ශීලියකු වේ නම් 0777125100 දුරකථනයට අමතන ලෙස ඉල්ලා සිටියි.