Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අලව්ව ප්‍රදේශයේ පදිංචි සමීර කුරුප්පු (37)නැමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට 'ඕ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය බව කියයි. පරිත්‍යාගශීලියෙක් වේනම් පහත දුරකථන අමතන ලෙස ඉල්ලා සිටියි. 0768749756, 0716645677