Print this Article


ගම්පහ - හෝමාගම ජාතික රෝහල් සඳහා උපකරණ පරිත්‍යාග

ගම්පහ - හෝමාගම ජාතික රෝහල් සඳහා උපකරණ පරිත්‍යාග

ගම්පහ සහ හෝමාගම ජාතික රෝහල් සඳහා අත්‍යවශ්‍යව පැවැති උපකරණ තොගයක් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා විදෙස් ජාතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබාදීම ඉකුත් දා එම රෝහල් පරිශ්‍රයන්හිදී සිදු විය. මෙහි පළමු සේයාරුවෙන් දැක්වෙන්නේ හෝමාගම රෝහලට අදාළ උපකරණ පරිත්‍යාග කළ ආකාරය යි. ගම්පහ රෝහලට උපකරණ පරිත්‍යාග කළ ආකාරය අනෙක් සේයාරුවෙන් දැක්වේ.