ලේ දන්දීමේ පින්කමක්
කහතුඩුව පරිසර මිතුරු සංසදය මෙහෙයවන ලේ දන්දීමේ පින්කම අගෝස්තු 14 දින පෙරවරුවේ
කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති පිටිගමුවේ සුමනතිස්ස
හිමියන්ගේ අනුශාසනාවෙන් සියලු සෞඛ්‍ය නීතිරීති වල ට අනුගතවෙමින් පැවැත්වීමට කටයුතු
යොදා ඇත. |