Print this Article


ගැබිනි මාතාවන්ට උපකරණ ප්‍රදානයක්

ගැබිනි මාතාවන්ට උපකරණ ප්‍රදානයක්

ජාත්‍යන්තර සිංහ සමාජ 306 සී2 දිස්ත්‍රික් මහරගම සෙන්ට්‍රල් සිංහ සමාජය, 23/07/21 ඇසළ පෝය දිනයේ වැල්ලවායේ මූලික රෝහලේ වෛද්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීම පරිදි වෛද්‍ය ඕමාලි ස්වර්ණනායක මහත්මියගේ සම්බන්ධීකරණයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා පරිහරණය කිරීමේ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සහ වටිනා ත්‍යාග පාර්සලයක් ගැබිනි මාතාවන් 50 දෙනෙකු සඳහා ලබා දීම සිදු කරන ලදී.