Print this Article


“මෙත් වැඩීමෙන් කොරෝනා දුරලමු”

“මෙත් වැඩීමෙන් කොරෝනා දුරලමු”

අනුරාධපුර, උණගස්වැව, සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානය මඟින් නොමිලයේ නිකුත් කරන සදහම් සෙවණ දහම්පත් මාලාවේ 300 වැනි දහම්පත අනුරාධපුර අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත එම දහම්පත් මාලාවේ සම්පාදක අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක, විශ්‍රාමික අධ්‍යාපනඥ රෝහිත විජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.

“මෛත්‍රී බෙලෙන් කොරෝනා දුරලමු” නම් මෙම දහම්පත අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානය මඟින් එළිදක්වන ලද, බුදුදහම ඇසුරෙන් කොවිඩ් - 19 වසංගතය පිටුදැකීමට යොමුකැරෙන 5වැනි දහම්පත වේ.