Print this Article


ගෞරව ප්‍රණාම ප්‍රදානය

ගෞරව ප්‍රණාම ප්‍රදානය


දිමුත් ජයසුන්දර මහතා


උපාලි ජයවර්ධන මහතා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් එහි ශතවර්ෂ සංවත්සරය වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙන් යුක්තව සිරිලක බොදු දරුවන් යහපත් සමාජ පුරවැසියන් බවට පත්කිරීමේ කාර්යභාරයෙහි යෙදෙමින් පුරා වසර 21ක් තරම් වූ දීර්ඝ කාලයක් උතුම් සමාජ මෙහෙවරක නියැළෙන කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථ ශ්‍රී සම්බුද්ධාලෝක දහම් පාසලේ ආචාර්ය දිමුත් ජයසුන්දර මහතාට සහ රයිගම් පුරවරයේ අධිකාරීපත්තුවේ කිදෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම විහාරස්ථ සිරිසද්ධාතිස්ස දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය උපාලි ජයවර්ධන මහතාට ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය පසුගිය දා සිදු කෙරිණි.