Print this Article


වාද්දුව කොරොස්දුව පුරාණ විහාරය

වාද්දුව කොරොස්දුව පුරාණ විහාරය

වාද්දුව, කොරොස්දුව ඓතිහාසික, පුරාණ විහාරයේ පෞරාණික බෝධීන් වහන්සේ සඳහා අටවිසි බුද්ධ මන්දිරයක් සහිත බෝධි ප්‍රාකාරයක් සහ බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ පින්කම මේ මස 23 වැනි දා පොහෝ දින පෙරවරු 8.00 ට සිදු කිරීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, මල්වතු මහා විහාර පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද නා හිමියෝ පවසති.