Print this Article


ඤාණිස්සර නාහිමි පදනමෙන් හදවත් පිරික්සීමේ යන්ත්‍රයක් කොළඹ මහ රෝහලට

ඤාණිස්සර නාහිමි පදනමෙන් හදවත් පිරික්සීමේ යන්ත්‍රයක් කොළඹ මහ රෝහලට

මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ගේ මෑණියන් වූ වීරක්කොඩි අමරකෝන් මාතාවගේ දහනමවෙනි ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් මෑණියන්ටත් වීරක්කොඩි පියාණන්ටත් පින් පිණිස කොළඹ මහ රෝහලට අඩුපාඩුවක්ව තිබූ හදවත් පිරික්සීමේ යන්ත්‍රයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබී ය. රුපියල් දෙලක්ෂ හැටදාහක් වටිනා එම යන්ත්‍රය ඤාණිස්සර නාහිමි පදනමේ සභාපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන් විසින් පිරිනමනු ලැබූ අවස්ථාව.