Print this Article


සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.

සතියේ ප්‍රශ්නය - 57

බෞද්ධයාගේ අත්පොත ලෙස හැඳින්වෙන ධර්ම ග්‍රන්ථය කුමක්ද?

සතිපතා ජයග්‍රාහකයන් පස් දෙනකුට ත්‍යාග තිළිණ කෙරේ.

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10