| සිරි සදහම් පැන විසඳුම්
 
 
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි 
පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන 
සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න. 
 
සතියේ ප්‍රශ්නය - 56 
 
මිහිඳු ගුහාවට 
එම නම ලැබුණේ කෙසේද? 
 
සතිපතා ජයග්‍රාහකයින් පස් දෙනකුට 
ත්‍යාග තිළිණ 
කෙරේ. 
 
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. 
 
ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, 
කොළඹ 10 |