Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වයස අවුරුදු 30 ක් වන විවාහක තරුණයකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0768177696 /0771237018 අංකයට අමතන ලෙස ඉල්ලා සිටියි. පරිත්‍යාග කරන්නාගේ සියලු වෛද්‍ය හා බෙහෙත් සඳහා වන වියදම් දැරීමට කැමැති බව ද දන්වා සිටියි.

****

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියකු සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 070 3670672 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ kidneyhelpo@gmail. com යන විද්‍යුත් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව ද කියයි.