Print this Article


පිහිට පතයි

පිහිට පතයි

රිකිල්ලගස්කඩ පදිංචි ආර්.එම්.ඒ.සී. දිසානායක ( 30) අය දරුණූූ වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට 'ඒ' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන අංක 0755213065/ 0715853275 විමසිය හැකි බව කියයි. පරිත්‍යාග සඳහා මුදල් ලබා දෙන්නේ නම් සම්පත් බැංකුව රිකිල්ලගස්කඩ ශාඛාවේ 116354434928 ( ආර්.එම්.ඒ.සී. දිසානායක) ගිණුමට බැරකළ හැකි බවද කියයි.

****

අංක 113/3, ඇරැව්වල පාර, මොරකැටිය, පන්නිපිටිය ලිපිනයේ පදිංචි නන්දනී පරණමාන (60) නැමැති අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් ඉතාමත් ඉක්මණින් අවශ්‍ය බැවින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කෙනෙක් වේ නම් 071 46 19741/ 070 17 81 298 දුරකතයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

මුදිතා රාමනායක (40) නැමැති අය අවුරුදු 14 ක දියණියක සිටින මවක් බව කියයි. ඇය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “බී හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු සිටීනම් දුරකතන 0777 062 761 (සජිත්) අංකයෙන් විමසිය හැකි ය.

****

තංගල්ල, පලතුඩුව, කරගහ කොරටුව ලිපිනයේ පදිංචි චන්ද්‍රාවතී සමරවික්‍රම නමැති අය දරුණු හදවත් රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඒ සඳහා ශල්‍ය කර්මයක් කළ යුතු බවත් ඒ සඳහා විශාල මුදලක් වැයවන බවත් කියයි. ලංකා බැංකුව 77703723 (නුවන් චින්තක) ගිණුමට හෝ මහජන බැංකුව - 067200155547009 (චන්ද්‍රාවතී සමරවික්‍රම) ගිණුමට මුදල් බැරකළ හැකි බවද කියයි. වැඩි විස්තර 070 4584295 දුරකතනයෙන් විමසිය හැකිය.