Print this Article


ගොතටුව පාරමිතාවේ හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය

ගොතටුව පාරමිතාවේ හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරයේ වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය මෙවරත් පැවැත්වීමට අරම ශ්‍රී ධම්මතිලක නාහිමි ඇතුළු දායක පිරිස විධි විධාන යොදා ඇත. අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්ව භාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනු ඡ්‍යොතිෂ්‍ය නියමය යි.