Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරැල්ල, සහස්පුර පදිංචි ජේ.ඒ.සුමනලතා (43) දෙදරු මවට බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 071-0104643 (විජිත හිමි) හෝ 0704315220 (උපුල් නිරංජන) දැනුම් දිය හැකිය.

****

පිලියන්දල, මහරගම පාරේ අංක 14/1/ඕ හි පදිංචි එච්.කේ.ඩබ්.පි‍්‍රයංකර (50) (විශ්‍රාම යුධ හමුදා සෙබල) මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු දන්වා ඇති බවද කියයි. පරිත්‍යාගශීලියෙකු වේනම් 0771747968 හෝ 0717592630 දුරකතන අංකයෙන් විමසිය හැක.

****

රත්නපුර පල්ලේබැද්ද අංක 242/3 හි පදිංචි එම්.කේ. යසිරු බණ්ඩාර (09) දරුවා දරුණු ශ්‍රවණාබාධයකින් පෙළුණු බැවින් ඔහුට කර්ණශංක බද්ධ සැත්කම සිදු කළ බව කියයි. වසර දෙකකට පසුව එම උපකරණයේ බැටරිය නැවත යථා තත්ත්වයට පත්කර ගත යුතුව ඇති බැවින් එයට විශාල මුදලක් වැයවන අතර, ඔහුගේ මවට එය කෙසේවත් දරාගත නොහැකි මුදලක් බවද දන්වා සිටියි. පරිත්‍යාගශීලියෙකු වේනම් ඔහුගේ මව වන කේ.එල්.එච්. දයාවතී නමින් ඇති මහජන බැංකුව ගොඩකවෙල ශාඛාවේ ගිණුම් අංක 245-2001-200 -49307 ගිණුමට මුදල් බැරකළ හැකි බවද කියයි. වැඩි විස්තර 0713654625 දුරකතනයෙන් විමසිය හැකිය.

 


 

 

****

නො.56/1/2, පොලිස් නිවාස, මෝදර, කොළඹ 15 ලිපිනයේ පදිංචි ඩබ්.ඒ.එස්. අතුකෝරල වන අය වසර 05 ක පමණ සිට දරුණු වකුගඩු රෝගී තත්වයෙන් පෙළෙන බව දන්වා ඇත. ඔහුට වකුගඩු රෝගී තත්වය උත්සන්න වී වකුගඩු දෙකම අකර්මන්‍ය වී ඇති බව කියයි. ඒ සඳහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය ර්‍ණ + (ඕ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දන්වන ලෙස ඉල්ලීමක් කරයි. දුරකතන 0713475407/0713475414 විමසිය හැක.