Print this Article


ධර්ම දානයක්

ධර්ම දානයක්

1986.2.14 වන දින කුරිරු යුද්ධයේ දී මිය ගිය පානදුර, දබ්බැද්දේ පදිංචිව සිටි පියල් පුෂ්පකුමාර ද සිල්වා පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ධර්ම දානයක් සඳහා බුදුසරණ පුවත්පත ඔහුගේ මව වන එන්.පී.ඊ.චන්ද්‍රාවතී මහත්මිය විසින් බෙදා දෙන ලදී.