Print this Article


තරුණ කුල පුත්‍රයකු සසුන් බිමට

තරුණ කුල පුත්‍රයකු සසුන් බිමට

පුද්ගලික රෝහලක සේවයෙහි නියුතුව සිට ඉන් අත්මිදී ඉකුත් 21 දා, පස්යාල, මක්ක මක්කානිගොඩ විසූ පී.ආර්. හේමන්ත පුෂ්පසිරි මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන මහානාහිමි අබියසදී ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ දී පැවිදි දිවියට පත්වූහ.