Print this Article


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ දම් දෙසුමක්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ දම් දෙසුමක්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ හි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් “දුක් නොවී දුක අවබෝධ කර ගැනීම” නම් වූ මාතෘකාව යටතේ ධර්ම දේශනයක් මැදින් පුරපසළොස්වක පෝදා හවස 03.00-4.00 www.buddhismforyou.org අන්තර් ජාලය ඔස්සේ විකාශය වේ.