Print this Article


ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයට

අරුග්ගොඩ විමලරතන හිමි ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයට

ශාසනාරක්ෂක මණ්ඩල 2021.02.23 වෙනි දින පැවති නිලවරණයේදී මොරවැව, ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන් ත්‍රිකුණාමලය, මොරවැව, වේප්පන්කුලම ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරාධිපති අරුග්ගොඩ විමල රතන ස්වාමීන් වහන්සේ පත්විය.