Print this Article


"බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව" ධර්ම ග්‍රන්ථය පිළිගන්වයි

"බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව" ධර්ම ග්‍රන්ථය පිළිගන්වයි

ගාල්ල කලේගාන නාගරුක්ඛාරාම පාරේ නොම්මර 88, මෛතී‍්‍ර ධර්මායතනාධිපති ගා/සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ ධර්මාචාර්ය අධ්‍යාපන විද්‍යා දර්ශනවේදී ශාස්ත්‍රපති දෑරුංගල මංගල හිමිපාණන් විසින් රචනා කරන ලද “බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව“ ධර්ම පුස්තක පසුගියදා එළිදක්වන ලදී.

මෙම ග්‍රන්ථ නොමිලේ ධර්ම දානයක් ලෙස පිරිනමන බැවින් 071-4878822 හෝ 0778324844 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකි බව උන්වහන්සේ කියති.