[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දංකොටුව, පොලිසිය පාර, අංක 208 ලිපිනයේ පදිංචි මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින (21) දිනිති නුවන්කා කුමාරසිංහට හැකි ඉක්මණින් ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කළ යුතු බව කියයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බව කියයි. ඒ වෙනුවෙන් උපකාරයක් කිරීමට කැමතිනම් වැඩි විස්තර 0762767396/0779564472 දුරකතන ඔස්සේ විමසිය හැකි බව කියයි. ආධාර කළ හැකි අය සිටීනම් ගිණුම් අංක 3015306 ලංකා බැංකුව දංකොටුව ශාඛාවට මුදල් බැර කළ හැකි ය.

****

වත්තල, කුඩා ඒදන්ඩ පාර, පුබුදු මාවත ලිපිනයේ පදිංචි ආර්.එස්.ද අල්විස් යන අයට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. පරිත්‍යාග කිරීමට කෙනෙක් ඇත්නම් 0773387007 දුරකතනයෙන් විමසිය හැකි බව කියයි.

****

අසාද්‍ය තත්වයෙන් පසුවන 61 හැවිරිදි අයි.ජී.ටී. සරත් නැමැත්තාට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව කියයි. වැඩි විස්තර 0772864226 දුරකතන අංකයෙන් විමසිය හැකිය.

****

කවිරත්න පෙදෙස, පාමංකඩ ,කොළඹ 06 ලිපිනයේ පදිංචි ඒ.ඩී.ජී. කරුණාරත්න (63) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ‘ඒ’පොසිටිව් හෝ ‘ඒ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කෙනෙකු වෙත්නම් 0718395288 දුරකතන අංකයෙන් තොරතුරු විමසිය හැකි බව කියයි.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]