Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පුරපසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන

පෙ.ව.06.00-06.30 .සීලසමාදානය, 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව - ශාස්ත්‍රවේදී පූජ්‍ය රන්දිලිගම මහින්ද හිමි.

08.00-9.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, -

09.00-10.00 පෙරවරු ධර්මදේශනාව – සිඹලාගොඩ ධම්මින්ද හිමි ,10.00-11.00 ධම්මපදයෙන් බිඳක් කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි.

11.00-11.30 දිවා බුද්ධ පූජාව විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි,

02.00-3.00 විශේෂඥ වෛද්‍ය දේශනය 03.00-4.00 ධර්ම දේශනාව – පූජ්‍ය බණ්ඩාරවෙල සාරද හිමි, 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව රත්කරව්වේ පේමානන්ද හිමි, 05.00-6.00 භාවනා – කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-7.00 ගිලන්පස බුද්ධපූජාව ආචාර්ය දෙනියාවේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි 07.00-8.00 සන්ධ්‍යා ධර්මදේශනාව – නාලන්දේ විමලසිරි හිමි.

****

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ නවම් පෝදා පින්කම විහාරාධිපති සුරීයවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.