Print this Article


පෝදා ධර්ම දේශනාව

පෝදා ධර්ම දේශනාව

“ප්‍රත්‍යවේක්ෂාව හෙවත් හෘද සාක්ෂිය අවදිකර ගැනීම” යටතෙහි සූත්‍ර ධර්ම ඇසුරු කර ගනිමින් පවත්වනු ලබන ධර්ම දේශනාව නවම් පෝය දින (පෙබ.26) සවස 2 සිට 3 දක්වා www.buddhismforyou.org අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වේ.