Print this Article


ආශිර්වාද පූජා පින්කම

ආශිර්වාද පූජා පින්කම

මෙවර පැවැත්වෙන අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා පවත්වනු ලබන ආශිර්වාද පූජා පින්කම 2021 පෙබරවාරි 28 දින සවස 5 සිට 6 දක්වා නිරෝධායන නීතීන්ට අනුගතව බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී පවත්වනු ලැබේ.

මෙම පින්කම www.buddhismforyou.org අන්තර් ජාලය ඔස්සේ ද ප්‍රචාරය කරනු ලැබේ.

සහභාගිවන්නන් සුදුවතින් සැරසී සහභාගි වන ලෙස දන්වා සිටිමි.