Print this Article


භික්ෂු නිවහන සසුනට පුදා

භික්ෂු නිවහන සසුනට පුදා

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ පරිශ්‍රයෙහි පිහිටි සංඝාවාසයේ ද්විතීය මහලේ ප්‍රතිෂ්ඨාපිත “භික්ෂු නිවහන” විශාල වියදමක් දරා ඉදිකළ පූර්ණිමා අබේරත්න මහත්මිය ඇතුලු පවුලේ පිරිස සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එය සම්බුදු සසුනට පූජා කළ අයුරු. විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නා හිමි, නුගේගොඩ ශාන්තිබෝධි හිමි හා ඌරුගමුවේ අස්සජි හිමි ද මෙහි වෙති.