Print this Article


(නොදකින) මුහුණු පොත

(නොදකින) මුහුණු පොත

උදේ රෑ වනතුරුත්
තිබෙන්නේ කාගෙ අතරත්
ඕපාදූප සොයතොත්
මුහුණු පොත වෙයි සමත්

සසර දුක දන්නෝ
තමන් ගැන සොයන්නෝ
අනුන් කුණු සොයන්නෝ
නිරයටම වැටෙන්නෝ