Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නාත්තන්ඩිය නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වැඩ සිටින අඩුක්කනේ විමලඥාණ හිමියන්ට නොපමාව හදවත් සැත්කමක් සිදුකළ යුතු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වී.එස්. හෙට්ටිආරච්චි මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඔබ දක්වන කාරුණික දායකත්වය නාත්තන්ඩිය ලංකා බැංකුවේ අඩුක්කනේ විමලඥාන හිමියන් නමින්ඇති අංක 77336223 දරණ ගිණුමට යොමු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති. දුරකතන අංකය 077 12 53 955

****

පුංචි අත්මඟ, පරහැර, කැකණදුර ලිපිනයේ පදිංචි 31 හැවිරිදි රුසිරු තරංග හෙට්ටිආරච්චි දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වෛද්‍ය නිර්දේශය වන්නේ හැකි ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවද කියයි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු රට ජාතිය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරන යුද හමුදා සෙබළෙකි. ර්‍ණ+ හෝ ර්‍ණ - වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයෙකු වේ නම් 0758002074/0771924296 දුරකතන අංකයන් විමසිය හැක.