Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පාදුක්ක බෝපේ, කඳනපිටිය, අංක 01 හි පදිංචි ආර්.ඩී.එස්. සෝමචන්ද්‍ර මහතා වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ර්‍ණ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලයකු වේනම් දුරකතන 0717417026 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

වීරපුර, සාලියවැව හන්දියෙහි පදිංචි ටී.එම්. සුමනසේන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකතන 0711541716,0718232616,0776069816 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

මොනරාගල ගලබැද්ද, කොලොන්වින්න, මහගංගොඩ පදිංචි ඩී. එම්.ටෙලීෂියා චාමලී (08) දැරිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයට ප්‍රතිකාර කරන පේරාදෙණිය

ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙනාල් තල්ගහගොඩ මහතා ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව දන්වා ඇති බව කියයි. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලයකු වේ නම් වැඩි විස්තර 0772704371 යන දුරකථන අංකයෙන් ලබාගත හැකි බවද දන්වයි.