Print this Article


සුළුගුළු චේතියාරාම පුරාණ රාජමහා විහාරයේ කඨින චීවර පූජාව

සුළුගුළු චේතියාරාම පුරාණ රාජමහා විහාරයේ කඨින චීවර පූජාව

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 565 ඉහළගම තුලානේ පිහිටි සුළුගුළු චේතියාරාම විහාරස්ථාන ය, සුළුගුළු උපාසකතුමන් විසින් මලියදේව මහ රහතන් වහන්සේ උදෙසා ඉදිකරන ලද පූරාණ රජමහ විහාරයක් බව පැවැසේ. අප විහාරස්ථානයේ වර්ෂිකව පවත්වන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2020 නොවැම්බර් මස 08 සහ 09 යන දිනයන්හිදි අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.