Print this Article


පිහිට පතයි

පිහිට පතයි


කඩවත පදිංචි ඩබ්ලිව්.ඒ.එස්. සෙනෙවිරත්න වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබන බව කියයි. ඔහුට “බී පොසිටිව් හෝ බී නෙගටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් දුරකථන අංකයට අමතන ලෙස ද කියයි. දු.අ- 077 500 5600