Print this Article


උතුරු හෝකන්දර පුරාණ විහාරයේ බුදුසරණ පුවත්පත් බෙදාදීම

උතුරු හෝකන්දර පුරාණ විහාරයේ බුදුසරණ පුවත්පත් බෙදාදීම

උතුරු හෝකන්දර පුරාණ විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්වන ගිහි පිරිස උදෙසා බුදුසරණ පුවත්පත බෙදා දීමක් සෑම මසකම පුන් පෝදා සිදු වේ. හෝකන්දර උතුර රත්නාරාම පාරේ පදිංචි ඒකනායක මහතා සහ එම මහත්මිය ඒ සඳහා දායකත්වය දරනු ලබයි. පොළොන්නරුව හේමාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එය සිදු වේ.