Print this Article


පාලි පාඩම - 45 කොටස

පාලි පාඩම - 46 කොටස
 

චනදසුරියා - සඳහිරු

1. අතථගත - අස්තයට ගිය
2. අදසස නීය - නොදැක්ක හැකි
3. අනුකක මෙන - පිළිවෙළින්
4. අපාකට - ප්‍රකට නොවූ
5. ඉධ - මෙහි
6. උපපාදකතතා - උපදවන්නා බැවින්
7. ඔභාසති - බබළයි
8. ඔභාසෙති - බබළවයි
9. කාළපකඛ - කළුවර පක්ෂය
10. ජීවිතුං - ජීවත්වන්නට
11. හායති - පිරිහෙයි
12. සුරියෙ උදිතෙ - හිරු උදා වූ කල්හි
13. ජුණහ පකඛ - ශුක්ල පක්ෂය (හඳ මෝරණ)
14. තෙහි විනා - ඒවා නැතිව
15. දිනකර - සූර්යා
16. දිවා - දවාල
17. පභා - එළිය
18. පසු - තිරිසනා
19. පාපුණාති - පැමිණේ
20. රංසි - එළිය, රශ්මිය
21. ලොකවාසී - ලෝවැස්සා
22. වඩඪ ති - වැඩේ
23. විරූහති - වැඩේ, පැළ වේ
24. සකෙකාති - හැකි වේ
25. සුරියරංසි - සූර්ය රශ්මිය

චනද සුරියා - සඳහිරු

චනද සුරියා ලොකං ඔභාසෙනති මයං තෙහි ආලොකං ලභාම. චනද සස රංසි සීතලා, සුරියරංසි උණහා . චනෙදා පි සුරියතො ආලොකං ලහති. සුරියරංසිං විනා ඉමසමිං ලොකෙ රුකඛ ලතායො න වඩඪ නති , සසසානි න විරූහනති , තෙහි විනා මනුසසා පසවො ච ඉධ ජීවිතුං න සකෙකානති. තසමා සූරියො සබෙබ සං ලොකවාසීනං බහූපකාරො. සුරියෙ උදිතෙ දිවාති වුචච ති. තසමි ං අතථ ගතෙ රතතිං පාපුණාති. දිවසසස උපපාදකතතා සුරියො දිනකරොති වුචච ති. චනෙදා රතති යා යෙව ඔභාසති.

සුරියෙ විජජ මානෙ චනදසස පභා අපාකටා අදසසනීයා හොති. චනද සස නිසාකරොතිපි නාමං නිසාකරොති රතති යා උපප ාදකො. තථාපි

එකචචාසු රතතී සු චනෙදා න විජජ ති. සො කාළපකෙඛ අනුකකමෙන හායති, ජුණහ පකෙඛ අනුකකමෙන වඩඪ ති.

මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද (The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. www. the buddhist TV / Magadhi  (මාගධී) හෝ kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.