Print this Article


පාලි පාඩම: 43 කොටස

43 කොටස

ගාවො - ගවයෝ

1. කසිකමම - ගොවිකම

2. කාළවණණ - කළුපැහැති

3. ඛුර - කුරය

4. ගාවී - ගවදෙන

5. ගුනනං - ගවයන්

6. ගොණ - ගොනා

7. ගොම - ගොම

8. ජීවති - ජීවත් වේ

9. තාපෙතවා - උණුකොට, රත්කොට

10. දධි - මිදුණු කිරි

11. දධි මණඩ - කිරි යොදය

12. නානාකාරෙහි - නොයෙක් ආකාරයෙන්

13. නොනීත - වෙඬරු

14. පටිචඡනන - වැසුණු

15. මිසස වණණ - මිශ්‍රපාට ඇති

16. රතත වණණ - රතුපැහැති

17. ලොම - ලොම්

18. වවච - වර්චස්,අශූචි,ගොම

19. වචඡ - වස්සා

20. වුවචති - කියයි

21. සපපි - ගිතෙල්

22. සරීර - ශරීරය

23. සිඬඝ - අග

24. සෙත වණණ - සුදුපැහැති

25. තිණපණණ - තෘණ වර්ග හා කොළ වර්ග

ගොණා, ගාවියො වචඡා ච ගාවොති වුචචනති . ගාවො තිණපණෙණහි ජීවනති. තෙ මංසං න ඛාදනති .

ගුනනං චතුසු පාදෙසු ඛුරා හොනති . සීසෙ සිගානි.

ගාවියා පොතකො වචෙඡාති වුචචති. තෙසං සරීරානි ලොමෙහි පටිචඡනනානි.

එකචෙච ගාවො රතත වණණා එකචෙච සෙතවණණා එකචෙච කාලවණණා , එකචෙච මිසසකවණණා .

මයං ගොහි ඛීරං ලභාම, ඛීරං තාපෙතවා දධිං සමපාදෙනති. දධිමණඩං ගහෙතවා නොනීතං සපපි ඤච සමපාදෙනති.

කසිකමෙම ගාවො මහොපකාරා මනුසසානං.ගුනනං වචචං ගොමයනති වුචචති. තමපි නා නා කාරෙහි මනුසසානං පයොජනාවහං.

****

මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද (The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. www. the buddhist TV / Magadhi (මාගධී) හෝ kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.