Print this Article


කුල දරුවකු සසුන්ගත කිරීම

කුල දරුවකු සසුන්ගත කිරීම

ඇහැලියගොඩ ප්‍රදේශයට සුවිශාල සේවාවක් සිදුකළ ඇහැළියගොඩ සුමනතිස්සාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ධර්මාචාර්ය යාලේගම විපුලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරවයක් වශයෙන් උන්වහන්සේගේ

ශ්‍රී නාමයෙන් ඉඳුරුව යාලේගම කවිඳු කොෂාන් ගුණසේකර කුල කුමරුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති මහාචාර්ය මැදගම නන්දවංශ හිමි, ශාස්ත්‍රපති වාද්දුවේ ධම්මවංශ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 02 දින ඇහැලියගොඩ සාම මහා විහාරයේ දී උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට ඇතුªළත් කරන බව ඇහැලියගොඩ සාම විහාරාධිපති ශාස්ත්‍රපති දන්දෙණියේ විපුලසීහ හිමියෝ පැවසූහ.