Print this Article


වැඩබලන මහානායක පදවියෙන් පිදුම් ලබති

වැඩබලන මහානායක පදවියෙන් පිදුම් ලබති

අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, ශ්‍රී සංඝතිස්ස ධර්මාලංකාර ධර්ම විද්‍යාලයාධිපති උදම්මිට අස්සජි තිස්ස අනු නා හිමිපාණන් වහන්සේ අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩ බලන මහානායක පදවියෙන් පිදුම් ලැබූ සේක. කමලි වසන්ත කුමාර ජයකොඩි